[OB33-1] Weapon Adjustments Part 01


🥰 පහල Weapon වල වෙඩි තියන්න පුළුවන් දුර (Range) වෙනස් වෙන්නේ මෙහෙමයි,

🌀 M4A1 = 4%කින් අඩු වෙනවා.
🌀 Scar = 5%කින් වැඩි වෙනවා
🌀 XM8 = 5%කින් වැඩි වෙනවා
🌀 AN94 = 4%කින් වැඩි වෙනවා
🌀 AUG = 6%කින් වැඩි වෙනවා
🌀 PARAFAL = 5%කින් වැඩි වෙනවා
🌀 FAMAS = 2%කින් අඩු වෙනවා.
🌀 M249 = 3%කින් අඩු වෙනවා.
🌀 VSS = 15%කින් අඩු වෙනවා.
🌀 Thompson = 3%කින් අඩු වෙනවා.
🌀 M1873 = 15%කින් අඩු වෙනවා.
🌀 Mini Uzi = 8%කින් අඩු වෙනවා.
🌀 MAC10 = 4%කින් අඩු වෙනවා.

මීට අමතරව තව weapon 10ක වෙනස් වීම් වෙනවා එක ගැන Part 2 එකෙන් කතා කරන්නම්.

[ POST උස්සන්න එපා ]

══════════════════
    〄 SL FF NEWS ©
          𝙿𝙾𝚂𝚃𝙴𝙳 : 𝚁𝙰𝙼𝙸𝚈𝙰
══════════════════

Post a Comment

Previous Post Next Post