OB32 Updates Part 3



1. Hit List

🚀 මේක Vending Machine වලට එන්නේ. මේක අපි කාසි දීලා buy කරාම අපිට mission එකක් එනවා ඒ වෙලාවේ කරන්න. ඒ වගේම map එකේ එක enemy කෙනෙක්ගේ ඉන්න තැන mark වෙනවා අපිට තියෙන්නේ එයාව හොයන් ගිහින් kill කරන්න. [SL FF NEWS] මේකට වෙලාවක් දෙනවා ඒ වෙලාව ඇතුලත ඒ mission එක කරන්න ඕනෙ. මේ විදිහට මේ special mission එක කරාම වැඩිපුර Loot හම්බෙනවා කියලා තමයි දැනට විස්තර කරලා තියෙන්නේ. ඒ loot box එක උඩින් රතු පාටට icon එකක් වැටෙනවා.

2. ADJUSTMENTS
🚀 Zone Pace
- Zone එක පොඩි වෙන වෙලාව අඩු කරල, වේගය වැඩි කරලා තියෙනවා මුල් Safe Zone දෙකේදී
🚀 UAV Drone
- Drone එක match එක පටන් අරන් ටිකකින් එනවා.
🚀 Airdrop
- Classic වල map එකට වැටෙන Airdrop ප්‍රමාණය වැඩි කරලා තියෙනවා.

3. Auto Pickup Changes
🚀 Priority
Loot ගාවට ගියාම මුලින් අපි අහුලගන්නේ මොකක්ද කියන එක අපිට වෙනස් කරන්න පුළුවන්. [SL FF NEWS] මේකෙදි අපිට setting වලින් උඩට පහලට කරලා පිළිවෙල හදන්න පුළුවන්.
🚀 Loot Pickup Size
අපිට කොච්චර Medikit auto pick වෙනවද කියන එක හදන්න පුළුවන්.
අපිට එක එක ammo ජාතියෙන් (ar,smg...) කොච්චර ammo ගානක් auto pick වෙන්නද කියන එක හදන්න පුළුවන්.

4. Training Ground
🚀 Training ගියපු ගමන් තියෙන තැන වෙනස් කරලා තියේ.
🚀 වෙඩි තියාගන්න තැනදී වැඩිම kill දාපු එක්කෙනාගේ ඔලුව උඩින් mark එකක් වැටෙනවා. [SL FF NEWS] එයාව අදුනගන්න ලේසි වෙන්න.

🥰 එහෙනම් ඊලග update post එකෙන් හම්බෙමු 👋🏻
😑 මහන්සියෙන් type කරේ post එක ඉස්සුවොත් උට හොදක් වෙන්නේ නැ 😌

OB32 UPDATES


══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
   [ https://www.slffnews.lk/ ]
══════════════════

Post a Comment

Previous Post Next Post