Upcoming Mystery Shop


කාලය දෙසැ 25-31
(SL Time : Dec 24 - 9.30PM)

🥰 ඔන්න අපේ server එකට Mystery Shop එකක් එනවා දෙසැම්බර් 25 වෙනිදට.
🤧 හැබැයි මේකේ Elite එක තියෙනවද කියලා තාම හරියටම sure නැ.
🌝 Mystery Shop එකේ Grand Prize දෙක විදිහට තියෙන්නේ මේ පින්තුරේ දාල තියෙන kit දෙක.
    • Flake Blake Male Bundle
    • Frosty Shawty Female Bundle

🥰 මේ Mystery එකෙන් ගොඩක් Items ලොකු Discount එකකට ඔයාලට ගන්න පුළුවන්.

🚀 Elite එක දාපු නැති අය 25 වෙනකම් ඉවසමු. සමහර විට Elite එක එන්න ඉඩ තියේ.

සැයු :- අප ඉදිරියට පැමිණෙන Event පිළිබද ගෙන post වල දිනයන් හා සුළු සුළු වෙනස්කම් විය හැක.

Event Coming Posibility :- 100% Sure

🐥 Two Birds one Stone Event sinhala Review

😈 M1887 Four Gun Skills

══════════════════
   Copyright © SL FF NEWS
      • POST BY RAMIYA •
    https://www.slffnews.lk/ 
══════════════════

Post a Comment

Previous Post Next Post